ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර නිමාවට පත්ව ඇත.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ගේ ගිණුමේ පවතින ශේෂය තමන්ටම පරීක්ෂා කරගැනීමේ හැකියාව අද සිට හිමිවෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු මේ මස අග භාගයේදී සිදු කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය විශ්වාසය පළ කරයි.

වත්මන් අගමැතිවරයා පිනා අගමැතිවරයෙක් බවට ප්‍රකාශ කරමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා ඔහුගේ පිංගුත්තරකම හෙළිදරව් කරගත් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙසේ පැවසුවේ අද(06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව තවත් පැමිණිල්ලක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (06)ඉදිරිපත් කෙරුණි.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දකුණු ආසියා‍ව තුල  මාතෘත්වයට සුදුසු විශිෂ්ටතම රටවල් අතරින් ශ්‍රී ලංකාව ‍ඉදිරියට පැමිණ ති‍බේ.

පසුගිය කාල වකවානුව තුළ උෟරන් ගවයන් වැනි සතුන් අලෙවි වූ ආකාරයටම දේශපාලනඥයින් ද ඔවුන්ගේ දේශපාලන බර අනුව අලෙවි වූ බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අධිකරණ අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද (06) පෙරවරුවේ ගුවන් විදුලි වැඩසටහනට එක්වෙමිනි.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us