ජනාධිපතිවරණය ජය ගැනීමට ඇති එකම මඟ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු සංචාරයක නිරතව සිටින්නේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අදහස් පල කරයි.
අතුරුදහන් වූවන්ගේ ජත්‍යන්තර දිනය සමරමින් මේ වනවිට වව්නියාව නගරයේ පැවැත්වෙන පෙළපාලියට රැළිය පැවැත්වෙන වවුනියාව නගරසභා ක්‍රීඩංගනය අසලදී පොලිසිය මාර්ග බාධක දමා එය වලක්වා තිබෙන අතර එම ස්ථානයේ මේ වනවිට නොසන්සුන් තාවයක් ඇති වී ඇත.
ගැබ්ගෙන ඇති කාන්තාවන් සිය දරුවා ප්‍රසූත කිරීමට ආසන්න කාලය වනතුරු සහ දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරු ව කාලය තුළ ලබාගත් ඡායාරූප එකතුවක් ඉදිරිපත් කිරීමේ කලාත්මක ඡායාරූප දැක්මක් සිදු කර තිබේ.
ලෝක උඩුකය නිරුවත් දිනය නිමිත්තෙන් ලොව පුරා කාන්තාවන් විශාල පිරිසක් කාන්තා අයිතීන් වෙනුවෙන් උඩුකය නිරුවත් ව විදි ඔස්සේ ගමන් කර තිබේ.
ශ්‍රී ලාංකීය සිසුවියක් ඕස්ටේ්රලියාවේදී මරලා ! (වීඩියෝ)
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මොනාර්කෝ ප්‍රදේශයේදී අභිරහස් ලෙස මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණියකගේ මරණය සම්බන්ධයෙන් සිඩ්නි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
නිදහස් අධ්‍යාපනය ඉල්ලා තරුණියක් නිරුවතින් (වීඩියෝව)
නෙදර්ලන්ත සිසුවියක් තමන්ට නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණින් දෙනොදාහක් බලාසිටියදී ඇම්ස්ටඩෑම් චතුරශ්‍රය හරහා දිවගිය පුවතක් වාර්තාවේ.
සජිත් ප්‍රේමදාස මහතා ඉන්නා තැනක් සොයා ගැනීමට නොහැකිව එජාප නායකයින් බලවත් අර්බුදයකට ලක්ව ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.