ලිබියාවේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 17 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ. 

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඊයේ(07) රැස්වූ අවස්ථාවේදී විමල් වීරවංශ ඇමතිවරයා සහ කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා අතර ඉතා බරපතල සහ පහත් අන්දමේ වාග් සංග්‍රාමයක් ඇතිවිය. 

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා කේ. වේලායුදම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (08) දිවුරුම් දුන්නේය. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටි එකම දළ ඇතා ද ඊයේ (07) රාත්‍රීයේ ඉලුක්වැවේ දී වෙඩි තබා මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

උතුරුමැද පළාතේ ගුරුවරුන්ගේ හිග වැටුප් ගෙවිම සදහා රුපියල් දස ලක්ෂ 250ක් වෙන් කර තිබේ. 
විල්පත්තු ජාතික වන උද්‍යානයේ රාජකාරි කටයුතු කරමින් සිටි වන ජිවි නිලධාරින් පිරිසකට පහරදී, පොදු දේපළ වලට හානි කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත්   පුද්ගලයන් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස (19) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මෙනවිය නියෝග කළාය.
මුඛ පිළිකාව, දුම්කොළ සහ පුවක් පිළිබඳ ජාත්‍යන්තර  සමුළුව අද (08) සහ හෙට (09) දෙදින පුරා මහනුවරදී පැවැත්වේ.
පවතින නියං තත්ත්වය හමුවේ සැප්තැම්බර් 01 වැනිදා සිට සැත්තැම්බර් 30 වැනිදා දක්‌වා යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තීරණය කර තිබේ.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us