ඌව පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස 20 වන දින පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවීම මේවන විට ආරම්භ කර තිබේ.
රජයේ නිළධාරීන්ගේ සංගමයෙන් තේරී පත්වූ විධායක සභාවට පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කිරීමට ගල්කිස්‌ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය.
ඉකුත් 26 වැනිදා උතුරු කළුතර මුහුදු වෙරළේදී 14 හැවිරිදි දැරියන් දෙදෙනකු තරුණයන් පස්‌දෙනකු විසින් පැහැරගෙන ගොස් කැලෑවකදී දූෂණය කර පසුව උතුරු කළුතර සංචාරක හෝටලයකට ද රැගෙන ගොස් දූෂණය කර තිබිණි.
ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර අද (06) ස්වාධීන කණ්ඩායමක් මගින් මොනරාගල දිස්ත‍්‍රික්කය සඳහා නාමයෝජනා භාර දී තිබේ.
ඥාණසාර හිමි ගමේදී සිවුරු හැර කොළඹට පැමිණ සිවුරු දාගත්තා
Published in
පුවත්
Wednesday, 06 August 2014 11:25
තමන්ට අභූත චෝදනා එල්ල කරන ඥාණසාර හිමි ගමේදී සිවුරු හැර කොළඹට පැමිණ තමා විසින්ම සිවුරු දාගත් ස්වාමීන් වහන්සේ නමක් යයි ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඉහළ නැංවීමත් සමඟ මෙරට පුද්ගලයන් විවාහ වීමේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිඛෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අතුරුදන් වුවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය තවත් මාස 06 කින් දීර්ඝ කර තිබේ.