ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පොලීසිය මඟින් ආරම්භ කර ඇති බස්රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බස් රථ වර්ජනය සම්බන්ධයෙන් අද (08) අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
මෙරට කුකුළු මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාවලියක් අනුව සිදුකිරීමට චීන රේගු පාලන ආයතනය සහ කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලේක්හවුස් ලොක්කන් සේවක දඩයමක. සුමුදු චතුරාණිවත් එළවයි.
ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත් පතෙහි නියෝජ්‍යය කතෘ වරයා වශයෙන් සේවය කළ සුමුදු චතුරාණී ජයවර්ධන මහත්මියව වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් නෙරපා හැරීමට ලේක් හවුස් පාලනාධිකාරිය තීරණය කර ඇති බව දැන ගැනීමට ඇත.
"Clean Sri Lanka" වැඩසටහනට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ජපානය සූදානම්
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා ප්‍රකාශ කර තිබෙනවා.
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට ඇතැම් මාධ්‍ය අකමැතියි - අමාත්‍ය බිමල් රත්නායක
ඇතැම් මාධ්‍ය ආණ්ඩුවේ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට අකමැති නමුත් මාධ්‍ය කුමන චෝදනා කළ ද ආණ්ඩුවේ කෝච්චිය නොනවත්වන බවත්, රට 'ක්ලීන් කිරීම' අඛණ්ඩව සිදුකරගෙන යන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.