2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපති වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ආකාරයටම ඉදිරි ජනාධිපතිවරණයට ද එජාප පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.
චීන හමුදා කඳවුර ගැන අමරිකානු චෝදනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකාව තම භූමියේ චීන හමුදා කඳවුරක් පිහිටුවීමට සැලසුම්කර ඇති බවට එක්සත් ජනපද බුද්ධි අංශ විසින් මෑතදී කරන ලද ප්‍රකාශයන් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ.
මියන්මාරයේන් බේරාගත් ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමට තායිලන්ත විදේශ ඇමතිවරයාගේ සහාය
මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතර සිදුවී තිබේ.
අද (15) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සය පුද්ගල ඝාතනයේ සැකකරුගේ නිවැරදි නම හදුනා ගනී - රෝහල් ගතව සිටින දනුෂ්කගේ සහයට සහෝදරයත් පියත් කැනඩාවට
ශ්‍රී ලංකික මව හා කුඩා දරුවන් හතර දෙනෙකුත් තවත් 40 හැවිරිදි පුද්ගලයෙකුත් කැනඩාවේ ඔටාව හි බර්හෙන් පෙදෙසේදී ඝාතනයට ලක් වුයේ පසුගියාදය .
මසකට රු.මිලියන 12 ක් වැයකරමින් අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා යටතට
අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබේ.
X-Press Pearl සමාගමෙන් වන්දි ඉල්ලා ලක් රජය පැවරූ නඩුවට නැව් සමාගම එරෙහි වෙයි
X-Press Pearl නෞකාව අයත් සමාගමෙන් වන්දි ඉල්ලා ලක් රජය පැවරූ නඩුව නිශ්ප්‍රභ කරන්නැයි නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින් කළ ඉල්ලීමක් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.