විසි ලක්ෂයේ සංචාරකයා උත්සවාකාරයෙන් පිළිගන්න ගුවන් තොටුපොළ සුදානමින්
මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවි අදට වසර 20ක් සපිරෙයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
උදා වූ නත්තලට ජනපති ,අගමැතිනි සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
නත්තල යනු වාද භේද දුරලා මනුෂත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ණය ශ්‍රේණිගත කිරීම් වල ඉහළට ආවේ පසුගිය ආණ්ඩුව කරපු වැඩ නිසා. - හර්ෂ
ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාව ඉවතට ගියත් නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙකුවීමට තවමත් හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
රාජ්‍ය සංස්ථා සේවකයින්ට ප්‍රසාද දීමනා චක්‍රලේඛය නිකුත් වෙයි
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.