සිරිසේන පිස්සෙක් කළ මහ මොළ කරුවා එන් ජී ඕ කාරයෙක් !
සිරිසේන ජනාධිපතිවරයාගේ ඔලුව පරික්ෂා කළ යුතු බවට මේ වන විට පත්ව තිබෙන ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ මහ මොළ කරුවා සම්බන්ධයෙන් ඉතා විශ්වාසදායක තොරතුරු අප වෙත ලැබී තිබේ.
සිරිසේනට පිස්සු බව ඔප්පු වුණොත් අපරාධ චෝදනාවලින් නිදහස්..! පෙත්සම සිරිසේනගේම වැඩක් දැයි සැකයි !!
ජනාධිපති සිරිසේන පසුගිය කාලයේ නටපු විගඩම් වලට හේතුව ඔහුගේ මානසික රෝගීභාවයක්දැයි පරික්ෂා කළ යුතු බවත් ඒ වෙනුවෙන් ආඥාවක් ලබා දෙන මෙන් ඉල්ලා ඊයේ (10) අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවේය.
සිරිසේනගේ මතේ නිසා තේ කර්මාන්තයත් බිඳ වැටෙන ළකුණු..
මෙරට විදෙස් විනිමය උපයන ප්‍රධාන අපනයන භෝගය වන තේ කර්මාන්තය ද සිය 121 වසරක ඉතිහාසය තුළ දැවැන්ත කඩා වැටීමකට ලක් වෙමින් යන බව රාජ්‍ය අංශ පවසනවා. නියඟය, දේශපාලන අස්ථාවරත්වය සහ තේ වතු සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් මෙම අභාග්‍ය සම්පන්න තත්වයට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඒ අනුව තවදුරටත් තේ අපනයනය හා වෙන්දේසිය දේශපාලන කැළඹීම් හමුවේ පරිපාලනයේ නොසැළකිලිමත්කම නිසා අකර්මන්‍ය වී ඇති බව තේ ව්‍යාපාරිකයන් කියා සිටිනවා.
සිරිසේනගේ පිස්සුව පරික්ෂා කිරීමට ඉල්ලා අධිකරණයට පෙත්සමක් බාර දෙයි
පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මානසික රෝගී ආඥාපනත හරහා ජනාධිපති සිරිසේනගේ මානසික සෞඛ්‍ය මට්ටම යහපත්ද යන්න විමසා බැලීමට අවශ්‍ය කටයුතු සකස්කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
රටේ ආර්ථිකයට වන හානිය ගැන ජනාධිපති සිරිසේන ඇතුළු නායකයන් කල්පනාකාරි විය යුතුයි - ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මේ වන විට රටේ ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. ඒ මහනුවර අමෙරිකානු කේන්ද්‍රයේ පැවති වැඩසටහනකට සහභාගී වූ අතරතුරේදීයි.
සේනානායක නාමයත් සිරිසේන ගලවා විසි කරයි. අවලම් වැඩක්
ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුනගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කොට ඇත.
ලබන සතියේ අගමැති හා ඇමැති මණ්ඩලය නම් කිරීම අනිවාර්යයි. ! නැත්නම් සිරිසේනටත් කන්න නෑ.
අභියාචණාධිකරණය විසින් හොර අගමැති හා හොර ඇමැති මණ්ඩලයේ කටයුතු එම නඩු විභාගය අවසන් වන තෙක් අත් හිටුවා තිබීම නිසා 2019 වසර සඳහා රජයේ කිසිදු වියදමක් දැරීම හැකියාව අහෝසි වී තිබේ.
විනිසුරුවරුන්ට එරෙහි මඩ ප්‍රහාර සිරිසේනගේ සහ මහින්දගේ මාධ්‍ය ඒකක වල වැඩක්.!
සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩු වලින් පරාජයට පත් වීමේ බරපතල අවධානමක සිටින සිරිසේන සහ මහින්ද කණ්ඩායම් වල මාධ්‍ය ඒකක විසින් මේ වන විට එම විනිසුරුවරුන්ට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කරමින් සිටී.