අර්ජුන පරාක්‍රම, ජයදේව උයන්ගොඩ දෙමළාගේ ප්රශ්නය ගැන සංවාදයක
දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂ පිළීබඳ වූ සිංහල-බෞද්ධ ජාතිකවාදී කතිකාව ගැන විශ්ලේෂණාත්මක විචාරයක්
උතුරේ වේදනාව ප්‍රතිනිර්මාණය කරන 'එල්ටීටීඊ සිනමාවේදියා'
ඔහු කලාව තුළ සැඟවී නොයන්නටත් කලාව කාලය තුළ වියැකී නොයන්නටත් අරගල කරන්නෙකි. සිය ජනතාව වෙනුවෙන් අවියෙන් සටන් කිරීම ඔහු අද මෙන්ම එදාද ප්‍රතික්ෂේප කළ අයෙකි.
වීරවංශගේ විපක්ෂය හෝදාපාලුවට ලක්වේ. 80 ව 32 ට බැහැලා
ජාතික ආණ්ඩුවට එරෙහිව විපක්ෂයට එක්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු අසූවකට වැඩි පිරිසක් සිටින බවට එම පාර්ශ්වයේ නායකයන් විසින් සිදු කෙරුණු ප්‍රකාශයන් මේ වන විට 32 දක්වා පල්ලම් බැස තිබේ. පසුගිය සති 2 තුලදී එය 60, 56 , 47 ලෙස අඩුවෙමින් පැවැතියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටී. අවසන් වරට පළාත් පාලන ආයතන වලින් තුනෙන් දෙකකට වැඩි බලයක් තිබුණේ ශ්‍රීලනීපය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. මේ වන විට තුන්සිය තිස් පහක්වන පළාත්පාලන අයතන කිහිපයක හැර සියල්ලේම නිල කාලයන් අවසන්ව තිබේ. ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසවලදි මෙම මැතිවරණය, කොට්ඨාෂ හා සමානුපාත ක්රමයේ මිශ්‍රණයක් ලෙස පැවැත්වෙනු ඇති බවත් පැවැසේ.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආර්. සම්පන්දන් මහතාව පත් කරගෙන තිබේ. 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු, ‘පාර්ලිමේන්තුවේ පියා’ යන විරුදාවලියටත් දැන් හිමිකම් පායි.
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සැදි පැහැදී සිටි ව්‍යපාරික ඒ එස් පී ලියනගේ මහතා, ඇමැති රාජිත සේනාරත්න මහතාට කේක් කවන්නට ඉදිරිපත්ව සිටී.
ඔය චන්ද්‍රිකා කරාපුවත් සුළුපටු නෑ - මහින්ද ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්දදායකයන්ගේ විශේෂ අවධානය පිණිස යැයි කියමින් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කොට ඇත. ඒ මෙසේය.
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජ සාමාජිකයන් 3ක් යෝජනා වේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සාමාජිකයන් ලෙස (ආචාර්ය) ඒ. ටී. ආරියරත්න මහතා, (ආචාර්ය) රධිකා කුමාරස්වාමි මහත්මිය, ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතාගේ නම් අද යෝජනා විය. තවද සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනාගේ නම් අනුමැතිය සඳහා සැප්තැම්බර් 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද යෝජිතය.