ක්ෂණික ඇමතුමකින් අත්‍යවශ්‍ය ආහාර සහන මිලට නිවසටම !
සහන මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ප්‍රකාශ කර තිබේ.
ඒ සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් අද (06) දිනයේදී හඳුන්වා දෙන බවත් ඒ අනුව එම අංකයට ඇමතුමක් ලබා දී අවශ්‍ය එළවළු සහ මාළු වර්ග නිවසටම ගෙන්වා ගත හැකි බවත් ඔහු සදහන් කර ඇත.
-පංචාලි අබේසේකර
වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටද ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
යුරෝපා පාර්ලිමේන්තු සංගමය විසින් මෙරටට ලබා දී තිබෙන ජීඑස්පී ප්ලස් ( GSP+) තීරු බදු පහසුකම් අත්හිටුවීමේ අනතුරක් මේ වන විට පැවැතිම නිසා ඒ සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන ඇඟලුම් නිශ්පාදන ව්‍යාපාරික ප්‍රජාව රජය සමඟ කළ සාකච්ඡාවලදී රජයේ පාර්ශ්වයෙන් ඊට ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බව පැවසේ.
ලබන ඉරිදා(05) සහ සඳුදා(06) දිනවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නොදන්වා ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 12කින් ඉහළනංවා ඇත.
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට (04) දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබේ.
රසකැවිලි කර්මාන්තයට අවශ්‍ය සීනි ආනයනය කිරීම සඳහා රජය විශේෂ බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබේ.
ලංකාවේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමඟ 'ඔක්සි මීටරය' ජනතාව අතර ඉතා ජනප්‍රිය මෙවලමක් බවට පත්ව ඇත.