ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය, පානීය ජලය, මාර්ග යන ගැටලු විසදීමට රජය ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසදර තුන්වන වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.
කොළඹ්න් පිටව යන අයට අද සිට රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ
අද (18) සිට බස්නාහිර පළාතින් පිටව යන පුද්ගලයින්ට ස්ථාන තුනකදී අහඹු ලෙස රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් ජනවාරියේදී
ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම අද පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයාගේ දුරකථන දත්ත විනාශ කර දමයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකතනයේ අන්තර්ගත දත්ත යළි බාගත කළ නොහැකි අන්දමට විනාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ වෝහාරික විශ්ලේෂණයේදී අනාවරණය වී තිබෙනවා.
කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 29 හැවිරිදි මවක් කොළඹ 'ද සොයිසා' කාන්තා රෝහලේදී සිව්නිවුන් දරු උපතක් සිදුකර ඇති බව වාර්තා වෙනවා.
යුද්ධයෙන් පසු නැවත පදිංචි කළ ගම්මානවල ජනතාවගේ ගැටලු විසදීමට රජයෙන් පියවර
යුද්ධයෙන් පසු නැවත පදිංචි කළ ගම්මානවල ජනතාවගේ ගැටලු විසදීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා එම ප්‍රදේශවල සංචාරයක නිරත වුණා.
පළාත් සභා ඕනෑමයි..මන්ත්රීකම් නැතුව ජීවත්වෙන්න බෑ.. - විජිත හේරත්
ජනතා විමුක්ති පෙරමුණ කවදත් පළාත් සභා ක්‍රමයට එරෙහිව කතා කළේය. සටන් කළේය. මිනී මැරුවේය. ඔවුන් 1987 දී පළා බබා එපා කියමින් ආරම්භ කළ කැරළි කොලහල 60,000 ක ජීවිත නිස්කාරණේ විනාශ කිරීමටද හේතු විය.
විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල අඛණ්ඩව
ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව වුවද මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.