සිරිසේනගේ දහං ගැට...

Published in පුවත්
Tuesday, 29 September 2015 23:31

සාමාන්‍ය ජනවහරේ දහං ගැට යන්නට වෙනත් අර්ථකතන තිබුණද පොතේ හැටියට දහං ගැට කියන්නේ දහම් ගැට පද වලටය. ගෞතම බුදුන්ගේ ධර්ම දේශනාව සාමාන්‍ය පොදු ජනතාවට තේරුම් බේරුම් කර දීම සඳහා මෙම දහම් ගැට පද නිර්මාණ වූ බව කියවෙතත් එකි කතුවරයකු ගැන නිශ්චිත නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඊයේ (28) දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම කමිටුවේ සභාපති අධිනිතීඥ රවී අල්ගම මහතා විසින් හිටපු සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා වෙත එම වාර්තාව ලබා දීමෙන් අනතුරුව නවින් දිසානායක අමාත්‍යවරයා විසින් නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදුන් අයුරුඡායාරූපයේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනපතිවරයාට ඊයේ (28දා) ලොව ඉහළම බලවතු කිහිප දෙනා අතර වැජබීමට ඓතිහාසික අවස්ථාවක් හා පිලිගැනීමක් ලැබිණි.

ජාතිය අවදි නොවීම ගැන විමල් වීරවංශ මහතා  කනස්සල්ලෙන් පසුවන බව පසුගියදා ''සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව'' මයෙන් පැවැත්වූ දේශනයේදී ඔහු විසින්ම පිලිගැනීමට ලක්කර ඇති බව වාර්තාවේ. 'විමල් වීරවංශලා දැන් වසර ගනනාවක් තිස්සේ දේශපාලනය( තමන්ගේ බඩරස්සාව) කරන්නේ ජාතිය ඉදිරියට දමාගෙනය. 'සිංහල බෞද්ධ' නම් නව දෙමුහුන් ජාතියේ විමුක්තිය පතා අන් ජාතිකයන් තලා පෙලා පොඩිපට්ටම් කරන වර්ගවාදී දේශපාලනය මේරටේ ජනතාව පසුගිය ජනවාරී 08 වන දින පරාජය කළ බව තවමත් වීරවංශලට තේරෙන්නේ නැත.

සෑම පොලිස්‌ බලප්‍රදේශයකම සිටින තාවකාලික රැකියා කරන්නන් සහ පදිංචිකරුවන් අදාළ පොලිස්‌ ස්‌ථානයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් පොලිස්‌ මූලස්‌ථානය ඊයේ (28 වැනිදා) නියෝගයක්‌ නිකුත් කළේය.

ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී සම්මුතියකි. හමුදා බලය භාවිත කිරීමේ සීමා ඇති කරනවාත් සමග එම බලයේ නෛතික භාවිතය නොවැළැක්වීම සඳහා වන නීතිරීති තුළ ඉහත කී සාධක ද්වයම සැලකිල්ලට ගෙන තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිධුරය මහින්ද රාජපක්ෂ යුගයේ එහි සභාපතිධුරය ඉසුළු ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාටම ලැබෙන ලකුණු පහල වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ තිබිය හැකි ප්‍රජාපීඩක, සැහැසි පාලන තන්ත්‍රයකට යට නොවන්නැයි ඉල්ලා සිටීම, වචනාර්ථයෙන් ගත් කල පරස්පරයක් සේ පෙනී යා හැකිය. මන්ද යත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු ‘ජනතාව විසින් ජනතාව සඳහා ඇති කරගන්නා ජනතාවගේ ආණ්ඩුවක්’ බවට පොදු සම්මතයක් ඇති බැවිනි. මේ නිසා, එවැනි පාලන ක්‍රමයක් ජනතාවට හානිකර විය නොහැකි බව, සාමාන්‍යයෙන් නම්, නොකිවමනා ය.

ld add copy

Connet With Us