තම ගමේ දරු ප්‍රසූතිය සඳහා සුදුසු රෝහලක් නොතිබූ නිසා දරුවා මාස නමයක ගැබිණි මවක් ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගඟ හරහා කිලෝ මීටරයක පමණ දුරක් පිහිනා ගොඩ බිමට පැමිණ ඇතැයි ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනෙවිය නායකත්වය ලබාදෙන ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂය ශී‍්‍ර ලංකාවට එරෙහිව ඊයේ(07) විරෝධතාවක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් හෙළා දැකීම ව්‍යාජ රගපෑමක් පමණක් බව මාධ්‍යවේදී ග්ලෙන් ග‍්‍රීන්වල්ඞ් පවසා තිබේ.
චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ.
නිරත දිග චීනයේ යුනෑන් ප්‍රාන්තයේ දරැණු භූමි කම්පාවක් අැතිවූ අතර එයින් මියගිය සංඛ්‍යාව 381 දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කේට් කුමරිය දෙවැනි වතාවට ද ගැබ්ගෙන ඇති බව ගෙවුණු සතියේ ලයිෆ් ඇන්ඩ් ස්ටයිල් ( Life & Style) සඟරාව තමන්ගේ කවරයෙන්ම ප්‍රසිද්ධ කර තිබුණා.
තම ලෙයින් උපදින දරුවන් කවර ආකාරයේ වුවත් භාරගන්නට මව්පියන් සූදානම්ය.