කොළඹ, කොල්ලුපිටිය 'ජුලියානා' හෝටලයේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකදී පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් තායි කතුන් හය දෙනාගෙන් වීසා නොමැති එක් කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.

කාන්තාවන් පිළිබඳව ක්‍රියාත්මක වන UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සැකසුණු මෙම වාර්තාව මගින් ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ අතෘප්තියට පත්ව සිටි සියළු පාර්ශවයන්ට තනතුරු බෙදා පසුගිය 23 දා සමගි සම්පන්න කළ එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා,  ජනාධිපතිවරණයේදී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම වෙනුවෙන්  විපක්ෂයේ පක්ෂ අතර සමගියක් ගොඩනැගීම සඳහාද වහාම ක්‍රියාත්මක වී තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන විශ්ව විද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකකින් පිදුම් ලබා තිබේ. 

පසුගිය සැප්තැම්බර් 23 දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලය විසින් රාජපක්ෂ මහතාට මෙකී එක් ආචාර්ය උපාධියක් ප්‍රදානය කෙරිණ. 

ඉදිරි ජනාධිපතිවරණ සටන මෙහෙයැවීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරන ලද විසි දෙනාගේ කමිටුව මෙසේය.

• රනිල් වික්‍රමසිංහ. (ජාතික නායක)
• කරු ජයසූරිය (නායකත්ව මණ්ඩල සභාපති)

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් පෙරේදා (23 වැනිදා) පැවැති බස්‌නාහිර පළාත් සභා රැස්‌වීමේදී ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරයකු අදහස්‌ දැක්‌වීම නිසා පළාත් සභා රැස්‌වීම දැඩි උණුසුම් මුහුණුවරක්‌ ගෙන විනාඩි පහකට කල්තැබීමට නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට සිදුවිය.

ඉංගිරිය පොලිස් ​ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතා මාන්කුලම් පොලිස් කොට්ඨාසයට මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජානක ඒකනායක සහ සිසිත ප්‍රියංකර යන විශ්ව විද්‍යාල ශිෂයින් දදෙනා දිවියෙන් සමුගෙන මෙම මම 27 වන දිනට වසර 2කි.

 

ld add copy

Connet With Us