ඔස්ට්‍රේලියානු United Petroleum සමාගමත් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම්
ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් (United Petroleum of Australia ) සමාගම ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සිල්ලර මෙහෙයුම් මෙම වසරේ මැද භාගයේදී ආරම්භ කිරීම සඳහා එහි බලපත්‍රය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර X (twitter) සටහනක් යොදමින් ප්‍රකාශ කරයි.
පාසලෙන් ලබාදුන් ආහාර අසාත්මික වීම හේතුවෙන් පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් අද (14) රෝහල්ගත කර තිබේ.
රටේ ණය අර්බුදය විසඳීම සඳහා තම ආණ්ඩුවක් යටතේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය
මාධ්‍ය භාවිතය ගැන පාසල් සිසුන්ට දැනුම ලබාදෙන්න ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් වැඩක්
පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්‍ය වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පරිසර උද්‍යානය ජනතා අයිතියට
මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.
අයි එම්. එෆ් ගිවිසුමවත් නොදන්න විපක්ෂයට ආණ්ඩු කරන්න බැහැ - බන්දුල
අයි.එම්.එෆ්. ගිවිසුම හරියාකාරව නොතේරීම නිසා විපක්ෂයට කිසිසේත්ම රට ආණ්ඩු කරන්න බැරි බව මේ වන විට ඔප්පු වී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
මෙරට සහ කොරියා ගුවන් සේවා එක්ව තවදුරටත් ගුවන් ගමන් පුළුල් කිරීමට පියවර
ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.