ගෝටා අසරණයි. පවුල් ආණ්ඩුවේ ලොක්කා මහින්ද ගහන පදේට නටන්න වෙයි
අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරය අත් හැර, ජනාධිපතිවරණයේ ජනමතයට ගරු කර ඉල්ලා අස්වීමට අද තීරණය කළේය. ඒ අනුව හෙට දින නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කෙරෙනුද ඇත.
දූෂිතයන්ට තනතුරු නෑ.. පළමු පැයේදීම ප්‍රතිපත්ති ප්‍රකාශය ගෝටා කුණු කූඩෙට දායි ?
රාජ්‍ය ආයතන සඳහා නව ප්‍රධානින් පත් කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් සකසන ලද නම් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙතින් පිළිගැනීමට ලක්වෙනු ඇතැයි දැන ගන්නට තිබේ.
අගමැතිධුරය මහින්දට දෙන්න බෑ.. ගෝටා පිළ දැඩි ස්ථාවරයක
අගමැති රනිල් වික්‍රමසංහ අද දින සිය අගමැතිධුරයෙන් ඉවත් වීමට ගෙන තිබෙන තීරණය අනුව නව අගමැතිවරයකු යටතෙ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති ගොටාබය තීන්දු කළද එය මේ වන විට පොදුජන පෙරමුණ තුල දැඩි අර්බූදයකට හේතුවී තිබේ.
ජනාධිපතිවරණ සමයේ ගෝටා විරෝධී ප්‍රචාරක කටයුතු කළ අය පරිස්සමෙන්
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගොටාබය රාජපක්ෂට එරෙහිව ප්‍රචාරක කටයුතු කළ පිරිස් ගැන සෝදිසි කිරීමේ මෙහෙයුමක් මේ වන විට දියත්ව තිබේ. ආරක්ෂක අංශ ප්‍රධානියෙකුගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදු වෙමින් තිබේ.
ගෝටා අපේ එකා.! ලාංකිකයන් ගෝටාගේ බොරුවට රැවැටිලා.අමරිකාවත් පරාජය පිළිගනී.
ගෝඨාභය තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා යැයි කියමින් මෙතෙක් මුළු රටටම පෙන්වූ ගෝනි සෙල්ලම අහවර කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්පූර්ණ නොමැති බවත් ඔහු පෙන්වන සහතික ව්‍යාජ ඒවා බවත් ප්‍රකාශ කර තිබේ.
බැසිල්ගේ පොහොට්ටුව වැටිච්ච තැන. අන්තිම සමීක්ෂණ වාර්තාව.
පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝටබය රාජපක්ෂගේ පරාජය යළිත් වරක් තහවුරු කරන අවසන් සමීක්ෂණ වාර්තාව නිකුත් වී තිබේ. ජනමත සමීක්ෂණ සම්බන්ධ විදේශීය සමාගමක් සහ මෙරට ජනමත සමීක්ෂණ කණ්ඩායමක් එකතුව සිදු කළ මෙම සමීක්ෂණ වාර්තාව ඊයේ පොදුජන පෙරමුණේ නායකයන් වෙතද එම කණ්ඩායම විසින් ලබා දී තිබේ.
මහින්ද මැදමුලනේ, බැසිල් ගෝටා බඩු පැක් කරයි. හෙංචයියන් විනාසයකට සූදානමින්
ජනාධිපතිවරණයේ සියලු සමීක්ෂණ වාර්තා මඟින් ගොටබය රාජපක්ෂ පරාජයට පත්වන බව මීට සතියකට පමණ ප්‍රථමව සිට තහවුරු විය. මේ අනුව පොදුජන පෙරමුණේ අයිතිකාර බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ බර කරට ගෙන කටයුතු කිරීම සිදුවූ නමුත් ඒවායේ සාර්ථකත්වයක් තිබුණේ නැත.
පොහොට්ටු මැරයන්ගෙන් මුස්ලිම් මිනිස්සුන්ට තර්ජන - පැරදුනොත් ගහලා මරණවා
තමන්ගේ අපේක්ෂකයා පරාජය වීමේ බරපතල අනතුරක් හමුවේ සිටින පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය නායකයන් සහ ඔවුන්ගේ මැර හෙංචයියන් විසින් කෙසේ හෝ ජය ගැනිමට වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව වෙත තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.