එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලවතකු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. සතුව තිබු එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් රත්‍රන් තොගයෙන් කොටසක් ජපානයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම සම්බන්ධ ලිපිගොනුවක් තමා සතුව ඇති බවත් එය
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමෙන් පසු දින කිහිපයක් ගිරිතලේ හමුදා කඳවුරේ රඳවාගෙන හමුදා නිලධාරීන් ඉදිරියේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙන බවත් ඔහු අතුරුදන්වන්නේ ඉන් අනතුරුව බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව මෙතෙක් කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
යුද හමුදා කොමාන්ඩො රෙජිමේන්තු අධිපති වශයෙන්ද කටයුතු කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා ඉන් ඉවත් කර ඇතැයි වර්තාවේ. අත්‍යවශ්‍ය සේවාවන් යටතේ මෙලෙස සිල්වා මහතාව මෙම තනතුරෙන් ඉවත් කළද ඔහු තවදුරටත් ආරක්‌ෂක අමාත්‍යාංශයේ නව හමුදා සබඳතා නිලධාරී වශයෙන් තවදුරටත් කටයුතු කරනු ඇත.
සුසිල්, ඩිව්,රජීව් කෝප් වාර්තාව ප්‍රසිද්ධ නොකර උසාවි යයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ගනුදෙනුව පිළිබඳව කෝප් කාරක සභාව ප්‍රසිද්ධියට පත් කිරීම තහනම් කරන්නැයි ඉල්ලා තමන්ට එරෙහිව නඩුවක් පැවරූ මුදල් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගෙන් රුපියල් කෝටියක අලාභ වන්දියක් අයකර දෙන්නැයි ඩිව් ගුණසේකර සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු ඊයේ (10 වැනිදා) කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
රජයේ හෝ පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල කිසිදු ව්‍යාපෘතියක මුල්ගල් තැබීම්, ජනතා අයිතියට පත්කිරීම් හෝ ඒ හා සම්බන්ධ උත්සවවලට ලබන 18 වැනිදා තෙක් කිසිදු අපේක්‍ෂකයකු හෝ පළාත් සභා, පළාත් පාලන දේශපාලනඥයකු සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා රජයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මෛත්‍රීපාලනය කියන්නේ, මෛත්‍රී - රනිල් සුසංයෝගය පමණයි
මෛත්‍රී පාලනය තියෙන්නේ මෛත්‍රී - රනිල් සුසංයෝගය තුළ මිස මහින්ද රාජපක්ෂ මහතාගේ අනාගතයට සහතිකයක් තුළ නොවේ යැයි, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ප්‍රගීත් ගැන සහ ඊ නිව්ස් සඳරුවන්ගේ මානසික රෝගී තත්වය ගැන කෙටිම කෙටි සටහනක්
සඳරුවන් සේනාධීරගේ ලංකා ඊ නීව්ස් වෙබ් අඩවිය අද දින(10) ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම අරබයා අපූරු පුවතක් පළ කර තිබේ. මේ පුවතේ සත්‍ය අසත්‍ය තාවය ගැන කතා කරන්නට පෙර සඳරුවන් සේනාධීර යනු කවරෙක්දැයි සඳහන් කළ යුතුය.
ඊයේ(09) පෙරවරුවේ මගියකු යටකර මරා දැමූ බවට චෝදනා එල්ල වී තිබෙන ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානායක්කාර විසින් පසුගිය සෙනසුරදා ස්වර්ණවාහිණී ආයතනයේ පැවැති දේශපාලන සංවාදයක් අතර තුරදී ඉන්දියාවේ හින්දු පුවත්පතෙහි පිටපතක් පෙන්වමින් එහි සඳහන් පුවතක් අනුව එජාපය ජයග්‍රහණය කළ හොත් 'ඊළම"ලබා දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා තමාට පොරොන්දු වූ බවට යාපනයේ එජාප අපේක්ෂිකා විජයකලා ලක්ෂ්මී පවසා ඇතැයි පැවසුවේය.