නාමල් 12 FCID

Published in පුවත්
Monday, 10 August 2015 13:41

ලබන 12 වනදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත කැදවීමක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. 

 

මැතිවරණ සමයක් බැවින් තමන් මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාද දැනුවත් කළ බවද ඔහු වැඩිදුරටත්  පවසා ඇත. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන තමාට ඇප නොදීමට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

තාජුදීන්ගේ මළ සිරුර ගොඩගත් හැටි(ඡායාරූප)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මේවන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපය යොදා ගැනීමට යොමු වීම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන පරාජයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තජූඩීන්ගේ සිරුර මීට සුළු මෙහොතකට පෙර ගොඩගෙන තිබේ.

වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත යැවූ විශේෂ වාර්තාවක් ලෙස මේ වන විට සමාජ ජාලාවල ප්‍රචාරය වන වාර්තාව තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස හුවා දක්වමින් තැනු ව්‍යාජ වර්තාවය. මෙය අලුත් පොලිස් වාර්තාවක බව මහින්ද රාජපක්ෂ මහතා විසින් පවත්වාගෙන යන මහින්ද ඉන්ෆො නම් වෙබ් අඩවියක පළ කර තිබිණි.

අද සවස 3.30 ට පමණ හබරාදුව ගාල්ල - අකු‍රැස්ස මාර්ගයේ 10 කණුව අසලදී ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානයක්කාර මහතා පදවමින් ගිය ජීප් රථයට යට වීමෙන් එම ගම්වැසියකු මරණයට පත් වූ බව එම ප්‍රදෙශවාසින් පවසයි.

විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් පවත්වන කුඩා ජන හමුවලදී සිය පක්ෂයේ කතිකයන් ලවා සුසිල් ප්‍රේමජයන්තට හා ප්‍රසන්න සෝලංගආරච්චිට ඡන්ද දීමෙන් වලකින ලෙස ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.

KJ 300 250 

ld add copy

Latest News

ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ලාංකිකයෙක් පත්කෙරේ

ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ලාංකිකයෙක් පත්කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අත...

Connet With Us