නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට අසනීප තත්ත්වයක් හේතුවෙන්  අද (28)මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිය නොහැකි බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළද, ඉදිරි මැතිවරණය සඳහා පෙර පරිදිම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට පක්ෂ 14 ක නායකයන් තීරණයකට පැමිණි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ඉන්දීය ටාටා සමූහයේ නියෝජිතයන් පිරිසක් අතර හමුවක් ඊයේ (27) අමාත්‍යාංශයේ දී පැවැත් විණි.

ෆේස් බුක් ජංජාලයට පසුගිය කාලයේ පැටලී සිටි වයඹ ප්‍රධාන ඇමැතිටත් නව මාධය සංස්කෘතියෙන් මිදෙන්නට නොහැකි වෙලා.

සේවක අර්ථ සාධක අරමුදලේ සිය ශේෂයෙන් 30%ක් වයස අවුරුදු 55 සම්පූර්ණවීමට පෙර ලබා ගැනීමේ පහසුකම එම අරමුදලේ සාමාජිකයින්ට අද සිට උදාවේ.

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ව ලබන 11 වනදා තෙක් අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපති අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

මේ වන විට ප්‍රධාන බස්නැවතුම්පොළ 25ක දුම්රිය පොළ අටක ‘වයිෆයි‘ කලාප සක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව සඳහන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us