මහින්ද නාමල් විසින් රචිත ‘‘සොබාදහමේ දෙව්දහම” කෘතිය ජනගත කිරීම 2015 මැයි 25 සඳුදා සවස 3.00 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්වේ.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා මීට සුළු වෙලාවකට පෙර මුල්‍ය ආපරාධ ඒකකයට කැදවා තිබේ.

අඩු වැටුප් ලබාදෙන රටවල්වලට විදෙස් ශ්‍රමිකයන් යැවීම සීමා කිරීමට අදහස් කරගෙන සිටින බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කටයුතු පිළිබඳ සැකපිට අත්අඩංගුවට පත්ව සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ සොහොයුරා මත්කුඩු සමග ඊයේ (17) පස්වරුවේ කොහුවලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වී ඇති සංශෝධන සම්බන්ධයෙන් යළි සලකා බැලීමට පත් කෙරුණු කැබිනට් අනු කාරක සභාව අද (18) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‍රැස්වීමට නියමිතය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තනිව තරග කිරීමේ තීරණයක සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතානගේ පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ශ්‍රී ල නි ප ය ඉදිරියට යන්න බැහැ කියල කියනවා නම් ඒක ලොකු විහිලුවක් බවත් ශ්‍රී ල නි ප ය ආපු ගමනෙ නායකයන් ඕන තරම් වෙනස් වෙලා තිබෙන බවත් කම්කරු රාජ්‍ය ඇමැති ජීවන් කුමාරතුංග මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ බලය ‍රැකගැනීම සඳහා ඉතා අශික්කිත ආකාරයෙන් කටයුතු කළ එස්බී දිසානායක මහතා නැවත අංශක එකසිය අසූවකින් කැරකී රාජපක්ෂ පාලනය විවේචනය කරන්නට පටන් ගෙන තිබේ. එස්බීගේ දේශපාලනයව සුවිශේෂීතාවය මෙයය. ඇට නැති දිව ඕනෑ පැත්තකට හැරවීමේ හැකියාව අන් කවෙරෙකුටත් වඩා ඔහු සතුය.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us