ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව හාළිඇළ එජාප කාර්යාලයකට පහරදෙන බවට ලැබුණු තොරතුරකට අනූව එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කර අද (03) කොළඹ, කොටුවේදී විරෝධතාවක් පැවැත්විණ. 

ඇන්කර් තහනම්!

Published in පුවත්
Friday, 03 October 2014 10:25

ඇන්කර් කිරිපිවල "ඩීසීඩී" කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු ඇති බව අනාවරණය වී තිබේ.

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරින් වෛද්‍ය ක‍්‍රිස් නෝනිස් මහතාට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පල කිරීමට සූදානම් වෙද්දී ඉහළින් ලැබුණ උ‍පදෙස් මත හදිසියේම එම මාධ්‍ය  හමුව අවලංගු කර තිබේ.

පසුගියදා නිකුත් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව එකම පාසලේ නිවුන් දරුවන් තිදෙනෙකු සමාන ලකුණු ලබාගෙන තිබේ. ඒ,

මේ දිනවල පවතින අකුණු සැර  සහිත වර්ෂාව ඇතිවන අවස්ථාවලදී ජංගම දුරකථනවලින් ඇමතුම් ලබාගැනීමේදී සැළකිලිමත් වන්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දෙයි.

හාලිඇල ප‍්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් අද කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වේ.

තම බාල සොහොයුරාගේ වයස අවුරුදු 9 ක දියණිය අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකුට මහනුවර මහාධිකරණයෙන් අද වසර 7 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරිණ. 

ඉන්දියානු බොක්සිං කී‍්‍රඩිකා සරීටා දේවි තමන්ට හිමි වූ ලෝකඩ පදක්කම ප‍්‍රතික්‍ෂේප කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආසියානු කී‍්‍රඩා උලළේ සංවිධායක කමිටුව කනස්සල්ල පළ කර ඇත. 

ඔවුන් පෙන්වා දෙන්නේ ඇය සිදුකළ කි‍්‍රයාව කණගාටුදායක මෙන්ම කී‍්‍රඩාවේ ජීව ගුණයටද එරෙහිව යාමක් බවයි. 

 

ld add copy

Connet With Us