රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තජූඩීන්ගේ සිරුර මීට සුළු මෙහොතකට පෙර ගොඩගෙන තිබේ.
තාජූදීන් ගැන බොරු පොලිස් වාර්තාවක් ඉදිරිපත්කර බයියෝ ආයෙත් කිච වෙයි
වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත යැවූ විශේෂ වාර්තාවක් ලෙස මේ වන විට සමාජ ජාලාවල ප්‍රචාරය වන වාර්තාව තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස හුවා දක්වමින් තැනු ව්‍යාජ වර්තාවය. මෙය අලුත් පොලිස් වාර්තාවක බව මහින්ද රාජපක්ෂ මහතා විසින් පවත්වාගෙන යන මහින්ද ඉන්ෆො නම් වෙබ් අඩවියක පළ කර තිබිණි.
අද සවස 3.30 ට පමණ හබරාදුව ගාල්ල - අකුරැස්ස මාර්ගයේ 10 කණුව අසලදී ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානයක්කාර මහතා පදවමින් ගිය ජීප් රථයට යට වීමෙන් එම ගම්වැසියකු මරණයට පත් වූ බව එම ප්‍රදෙශවාසින් පවසයි.
සුසිල්ට, සෝලංගට ඡන්දේ දෙන්න එපා - විමල්ලාගෙන් ඉල්ලීමක්
විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් පවත්වන කුඩා ජන හමුවලදී සිය පක්ෂයේ කතිකයන් ලවා සුසිල් ප්‍රේමජයන්තට හා ප්‍රසන්න සෝලංගආරච්චිට ඡන්ද දීමෙන් වලකින ලෙස ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.
විජේදාස රාජපක්ෂ, මහින්දගේ නෑයෙක්ද ? නැත්නම් නියම නරුමයෙක්ද?
අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නොමැති බවට කර තිබෙන ප්‍රකාශයත් මහින්ද රාජපක්ෂාගේ සිංහල ජාතිවාදී යුධ උන්මාදයත් අතර කිසිදු වෙනසක් නැති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ප‍්‍රගීත් අතුරුදන් කළ සිද්ධියට සම්බන්ධ හමුද නිළධාරියකු අත්අඩංගුවට
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීමට සම්බන්ධ බව කියන යුද හමුදා සාජන් මේජර්වරයෙකු අද (09) කුරුණෑගල ප‍්‍රදෙ ශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
ටිරාන්ගේ වංචා හෙළි කළ තරහට 'මව්බිම', චම්පිකට මඩ ගහලා
අගෝස්තු මස 07 වනදා මව්බිම දිනපතා පුවත්පතෙහි මුල් පිටුවේ සහ 15 පිටුවේ පළකර තිබූ, "චම්පිකගේ ඡුන්ද වැඩ වලට ලක්ෂ 1400 ක් වියදම් කරලා" මුදල් ලැබුන හැටි රටට හෙළි කරන්න" "චම්පිකගේ උපන්දිනයට මාධ්‍ය ආයතන වලට මනාප අංක දැමු චොකලට් ඩෝනට්ස් තොග පිටින් යවලා, ඇතැම් මාධ්‍ය ලොක්කන්ට සුපිරි ජංගම දුරකතන තෑගි දීලා" යනුවෙන් පළකර තිබූ
ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුදීගේ සොහොයුරු එම් ඒ තාජුදීන් මහතා සමඟ කල සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි.