පීඑස්ඩී හෙවත් පොලිස් ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැරීමේ තීන්දුවක් ගෙන නැති බව මහජන ආරක්ෂාව සම්බන්ධ ඇමැති ජෝන් අමරතුංග බීබීසී සංදේශයට පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන් 8.30 ට කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ සූදානම් කළ මාධ්‍ය ප්‍රධානින්ගේ හමුවට මාධ්‍ය ප්‍රධානියකු ලෙස සහභාගී වී ඇත්තේ 'මව්බිම' පුවත් පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක තුෂාර ගුණරත්න මහතා පමණක් බව වාර්තා වේ. අනෙක් මාධ්‍ය ආයතන වලින් වාර්තාකරුවන් පමණක ඊට සහභාගි කරවා ඇත.
ජනපති ජීවිතයට අනතුරක්වීම වලක්වන්න, PSDය විසුරුවයි, ජනාධිපති ආරක්ෂාව STF එකට
ජනධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදුවූ යම් සැක කටයුතු සිදුවීම කිහිපයක් නිසා ජනාධිපති ආරක්ෂක අංශය(psd) විසුරුවා හැර එම කටයුත්ත පොලිස් විශෙෂ කාර්ය බලකාය වෙත(stf) පැවැරීමට තීරණය කල බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.
ප්‍රවීණ ජෝතිෂවේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා පසුගියදා 'කුරුණෑගල දිස්ත්‍රික්කයත් මහින්ද රාජපක්ෂ මහතා පරජයට පත්වන ' බවට පලකළ ජෝතිෂ අනාවැකිය නිසා සන්ධාන නායකයන් බල්වත් ලෙස කළඹල වී සිටී. පෙරේරා මහතා මැතිවරණ සම්බන්ධයෙන් පැවසූ අනාවැකි රැසක්ම සනාත වී තිබීම මෙයට හේතුවය.
තමාගේ එකම ප්‍රතිවාදියා එජාපය හා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කිරීමට තමාගේ කිසිඳු සුදානමක් නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
එජාපයේ නායකත්ව ගැටුමක් හදන්න කිලි මහරාජා දතකයි, මෛත්‍රීව අන්දන මෙහෙයුමකුත් කරයි.
සිරස රූපවාහිනියේ අයිතිකරුවා වන කිලී මහරාජා මේවන විට එජාපය තුල නායකත්ව ගැටුමක් නිර්මාණය කිරීම සඳහා කුමන්ත්‍රණ කාරී වැඩ පිලිවෙළක යේදි සිටින බව අනාවරණය වේ.
පේපැල් ගෙවීම් සඳහා අවශ්‍ය පහසුකම් නුදුරේම ශ්‍රී ලාංකිකයා වෙත ලබාදීමට කටයුතු කරන බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මුහන්තන් කැනගෙයි මහතා පවසයි. ඩොලර් බිලියන 50 ක ඩිජිටල් අපනයන වෙළඳාමක් ඉලක්ක කරගෙන සිදු කිරීමට නියමිත වැඩ පිළිවෙලක් යටතේ මේ සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
මලයාසියාවේ සැඟවී සිටින ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරු මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයා මලයාසියාවෙන් අතුරුදන් වී ඇති බව පොලිස් බුද්ධි අංශ අනාවරණය කැරගෙන තිබේ.