කාන්තාවන්ට අසමාන ලෙස සැළකුවොත් රටක් දියුණු කළ නොහැකියි - ඔබාමා
කෙන්යාවේ ප්‍රථම නිල සංචාරය සඳහා එක් වී සිටින ඔබාමා කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දෙවන පන්තියේ පුරවැසියෙකු ලෙස සැලකීම හරහා රටක් දියුණු කළ නොහැකි බව ප්‍රකාශ කර තිබේ.
කෙන්යාවේ සංචාරයක නිරතව සිටින බැරක් ඔබාමා සිය සංචාරයේ විශේෂ පියවරක් සනිටුහන් කරමින් මහා පරිමාණ ව්‍යාපාරික සමුළුවක් විවෘත කිරීම සඳහා එක් වී තිබේ.
විවාහයකින් තොර සම්බන්ධතා අපරාධයක් නොවේ - ඉන්දියානු අධිකරණය
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිත්‍යානුකූල විවාහයකින් තොරව දෙදෙනෙක් එක්ව වාසය කිරීම පිළිගත් සම්මතයක් බව පිළිගෙන තිබේ.
ජනාධිපති ඔබාමා මේ සතියේ පළමු වතාවට තම පියාගේ මව් රට වූ කෙන්යාවේ සංචාරය කිරීමට නියමිත බව ධවල මන්දිරය වාර්තා කරයි. මේ අනුව ඔහු කෙන්යාවට අමතරව නයිජීරියාව සහ ඉතියෝපියාව යන අප්‍රිකානු රටවල් දෙකේද සංචාරය කිරීමට නියමිතයි.
උතුරු පකිස්ථානයේ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ. තවදුරටත් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.
හදිහූනියම් කළ බවට චෝදනා කර කාන්තාවක් හිස ගසා මරා දමලා
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගම්වැසියන් පිරිසක් හදිහූනියම් කටයුතුවල නිරත වූ බවට චෝදනා කර වැඩිහිටි කාන්තාවක නිර්වස්ත්‍ර කොට ඇයගේ හිස ගසා දමා ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන හමුදා සෙබළුන් පිරිසක් ජීවිතක්ෂයට
ඇෆ්ගනිස්ථාන හමුදා රැඳී සිටි මාර්ග බාධකයකට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් අට දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
දකුණු පැසිෆික් සාගරයේ සොලමන් දිවයින් ආසන්න ප්‍රදේශයේ යේ අද (18) ප්‍රබල භූ කම්පනයක් සිදුවූයේය.