චීන-ඇමරිකා රාජ්‍ය නායක හමුව: නව ලෝක පිළිවෙතක් ගැන අවධාරණයක්
චීන ජනාධිපති ෂී ජින්පිං සැන් ෆ්රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ වූ හමුව නොවැම්බර් 15 වැනිදා, පැවැත්විය.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ සංචාරයකට එක්ව තිබේ. ෂී ජින් පිං මහතා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ සැන් ප්රැන්සිස්කෝ ගුවන් තොටුපළට ළඟා වී ඇත.
පළමුවරට ඊශ්‍රායල් හමුදාව ගාසා හි රෝහලකට ඇතුළු වෙයි
ඊශ්‍රායල හමුදා විසින් ගාසා හි විශාලතම රෝහල වන අල් ශිෆා රෝහලේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පලස්තීනයේ රෝහල් පද්ධතිය ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රෝහල් සුසාන භූමි බවට පත්ව ඇති බවයි.
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරිය වන Maryanne Trump Barry අද (13) වන දින උදෑසන මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා පවසයි.
ඊශ්‍රායලයට එරෙහිව යෝජනාවට ඉන්දියාව සහාය පළකරයි ! විරුද්ධ රටවල් අතරින් ඇමෙරිකාව සහ කැනඩාව ඉදිරියෙන්ම !
පලස්තීනුවන් ජීවත් වන භූමියේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට ඉන්දියාව සහාය පළ කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ඇමරිකානු සංචාරයකට එක් ව ද්විපාර්ශ්වික නායක හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.
ගාසා භාරගැනීම පිළිබඳ අමෙරිකා යෝජනාව ඊජිප්තුව ප්‍රතික්ෂේප කරයි !
වත්මන් පලස්තීන ඊශ්‍රායල ගැටුම අවසන් වීමෙන් පසු පලස්තීන ජාතික අධිකාරිය එම ප්‍රදේශය භාර ගැනීමට පෙර, ඊජිප්තුව විසින් ගාසා තීරයේ ආරක්ෂාව භාර ගත යුතු බවට ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය ඉදිරිපත් කළ යෝජනාව ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඊශ්‍රායල ටයිම්ස් පුවත්පත ඊයේ(9) පළ කර ඇත.