පලස්තීනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය හිමිව ඇත. ජගත් ආරක්ෂක මණ්ඩලයේ ඒ සඳහා වූ ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 15 න් 8 ක සහය හිමිවී ඇත.
පසුගිය ඉරිදා(28) දින ගිනිගෙන අනතුරට පත් වූ ග්‍රීක නෝර්මන් ඇට්ලැන්ටික් නෞකාවේ සිටි 400 ක් පමණ වන මගීන් සියලු දෙනා සහන සේවකයන් විසින් මුදාගෙන ඇති බව ඉතාලි බලධාරින් මාධ්‍යට පවසා තිබේ.
මගීන් සහ කාර්ය මණ්ඩලයේ 162 සමඟ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ ජාවා මුහුදේ තිබී සොයාගෙන අැත.
අල්ෂබාබ්වරුන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාරයක්
සෝමාලියාවේ අල්ෂබාබ් ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කල්ලියේ නායකයන් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව ඊයේ (29) ගුවන් ප්‍රහාරයක් කි‍්‍රයාත්මක කළේය.
අතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය බොහෝ විට මුහුදු පතුලේ විය හැකි බව ඉන්දුනීසියානු සෝදිසි මෙහෙයුම් බලධාරීහු පවසති.
නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානයේ සිදු කළ ඒකාබද්ධ සන්නද්ධ මෙහෙයුම් නිල වශයෙන් සමාප්ත කර තිබේ.
මැලේසියාවේ AirAsia ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.
මැලේසියානු යනවා බිම හෙලූ බව යුක්රේනියානු හමුදා හෙළිකරයි
යුක්රේන් ප්‍රහාරක යානා වැරදීමකින් රුසියානු ප්‍රහාරක යානාවක් යෑයි සිතා මැලේසියානු මගී යානාවට වෙඩි තබා බිම හෙලූ බව යුක්රේනියානු හමුදා සේවකයකු හෙළි කර ඇත.