ලතින් ඇමරිකානු බොලිවියානු රාජ්‍යයේ හමුදා සෙබළුන් අතුරින් තරබාරු පුද්ගලයන්ගේ තොරතුරු එරට හමුදාව දැන් ලියාපදිංචි කරමින් සිටී.
තමන් අනාගතයේදී පාකිස්ථානයේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බව නොබෙල් සම්මානලාභී, ළමා කි‍්‍රයාකාරිණී මලාලා යුසුෆ්සායි පවසයි.
2014 වරේ මිහිකත රූ රැජින සම්මානය දිනාගැනිමට පිලිපීනයේ ජැමි හැරල් සමත් වී තිබේ. රටවල් 85 ක් නියෝජනය කරමින් තරගකාරිණින් 85 දෙනෙකු මෙවර තරගයට ඉදිරිපත්ව සිටියේය.
කළු ජාතිකයා මැරූ සුදු ජාතික පොලිස් නිලධාරියා ඉල්ලා අස්වේ
ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ ෆර්ගසන්හි කළු ජාතික තරුණයෙකු මරු මුවට පත් කළ වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සුදු ජාතික පොලිස් නිලධාරියා සිය තනතුරෙන් ඉල්ලා අස්වී අැත.
චීනයේ බීජිං අගනුවර සියලූ පොදු ගෘහස්ත ප්‍රදේශවල දුම් පානය තහනම් කිරීමට එරට රජය තීරණය කර අැත.
මාරාන්තික එබෝලා වෛරසය සඳහා නිපදවා ඇති එන්නතේ ප්‍රථම මානව අත්හදාබැලීම සාර්ථක වී තිබේ.
මෝදිගේ බිරිද බස් එකේ යද්දී ආරක්ෂකයින් රජයේ වාහනවලින් යයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ බිරිද බස්රියෙන් යද්දී ඇගේ ආරක්ෂකයන් රජයේ වාහනවලින් යන බව හෙළි වී තිබේ.