එප්පාවල කණ්ඩක්කුලම කුඹුක්වැව වෙල්යායේ දී සිදුවු ඇත් පොරයකින් එක් ඇතෙකු මියගොස් ඇත. 

බුද්ධ ශාසන නියෝජ්‍ය අමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් ගලවා ඉවත් කිරීමේ රාජකාරියද පැවරී ඇති බව සනතා කරමින් ත්‍රීකුණාමලය නගරයේ තිබූ එම පක්ෂයේ පෝස්ටර් ඉවත් කිරීමට සහභාගී විය.

නිල් පැහැ LED බල්බය ලොවට හඳුන්වාදුන් ජපාන හා ඇමෙරිකානු විද්‍යාඥයන් ති‍දෙනා 2014 භෞතික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සෝභිත හිමියන් ද නැතිනම් රනිල් වික්‍රමසිංහ මහතා දැයි නිශ්චිතව පවසන්නේ නම් ඒ සඳහා බොදුබල සේනාව ප්‍රතිචාර දක්වන බව බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

2015 වසරට අදාළ අය වැය ලේඛණය මේ මස 24 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාල්ලේ පැවැති විරෝධතා රැස්වීමකදී පොලිසිය අත් අඩංගුවට ගෙන රඳවා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් ,අජිත් කුමාර සහ අර්ජුන රණතුංග මහත්වරුන් ඇතුඵ හය දෙනකු පවරා තිබූ පෙත්සමක් ඊයේ (7)ඉල්ලා අස් කැර ගත්තේය.

ගුණරත්නම් වමෙන් එයි

Published in පුවත්
Wednesday, 08 October 2014 10:40

එළඹෙන ජනාධිපතිවරණයේ වමේ පොදු අපේක්ෂකයා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බව දුමින්ද නාගමුව සදහන් කර සිටි.

ජයලලිතාට මොන ඇපද?

Published in පුවත්
Wednesday, 08 October 2014 10:37

තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්ට ඇප ලබාදීම කර්ණාටක මහාධිකරණය ඊයේ (7 දා) ප්‍රතික්‌ෂේප කළේය.

 

ld add copy

Connet With Us