විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීම අන්තර්ජාලය හරහා සිදු කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව සැළසුම් කර ඇත.
ගම්පොළ නගරාධිපති, එක්සත් ජාතික පක්ෂයේ ගම්පොළ ප්‍රධාන සංවිධායක සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඊයේ (15) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ජනාධිපතිවරණයේදී එතුමාගේ විජයග්‍රහණය තහවුරු කිරීමට කැප වී කටයුතු කරන බව පැවසීය.
හත්වැනි විධායක ජනාධිපති තෝරා පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය ලබන බදාදා (19 ) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කිරීමට නියමිතය.
අන්තර්ජාල වෙබ් අඩවි වාරණය කරනු ලැබීම නතර කිරීම සඳහා නෛතික මට්ටමින් පියවර ගනු ලැබීමට ඇති ඉඩකඩ සීමා වී ඇති තත්වය හමුවේ එම අසාධාරණය පාලනය කර ගැනීමට දේශපාලනමය මැදිහත් වීමක් අවශ්‍ය කරන බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.
ගණිතය ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම බස්‌නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (14 වැනිදා) පවරන ලදී.
ලබන අපේ‍්‍රල් මාසයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් තම විශ‍්‍රාම වැටුප අහිමි වන නිසා ඊට පෙර එය විසුරුවා හැරීමෙන් වලකින්නැයි ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.
''පසුගිය 7වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන් රහස් ලේඛණ ගැන පසුගිය ඉරිදා (09) 'ඔබ්සර්වර්' පත්තරේ තියෙනවා කවුද, කවුද ෆයිල් කළේ ඒවායේ මොනවද තියෙන්නේ කියලා. ඉරිදා නෙවෙයිනේ පත්තරේ ගහන්නේ.