යුද්ධයක් හෝ විප්ලවයක් දිනීමෙන් පසු සාමය අහිමි කර ගැනීම, අපේ කාලයේ රුදුරු දේශපාලනික සත්‍යයක් බවට පත්ව තිබේ. සදාම් හුසේන් පරදා ඉරාකයේදී ලද ක්ෂණික හමුදාමය ජයග්‍රහණය පෙරලා තුඩුදුන්නේ කැරලිකාරීත්වයට, සිවිල් යුද්ධයට සහ මිනීමරු ‘ඉස්ලාමීය රාජ්‍යයක’ නැගීමටයි. ලිබියාව, සිරියාව, යේමනය සහ තවත් තැන්වල අරාබි වසන්තය හරහා මුදාහල අපේක්ෂා බොහෝ කොට ප්‍රචණ්ඩකාරී ඉච්ඡා භංගත්වයකට පාර කපා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවින් කෙ‍ටුම්පත් ක්‍රන ලද නව මැතිවරණ ක්‍රමය පිළිබඳ පනත් කෙ‍ටුම්පද අද දින කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වන විට ප්‍රශ්න කරමින් සිටී.

පොලිස් පරීක්ෂකවරු 148 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස් කර අැත.

පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් විශාල කොටසක් ගෙවනු ලැබුවේ හමුදා නිලධාරියකු විසින් බවත් එම මුදල වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමින් ලදු පතක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා ඇති බවත් හෙළිව තිබේ.

මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම හෝ නැවත පක්‍ෂයට එක්‌වීම සඳහා වන කිසිදු ලිඛිත ඉල්ලීමක්‌ තමන්ට මේ වනතෙක්‌ ජනතා විමුක්‌ති පෙරමුණෙන් ලැබී නැතැයි එම පක්‍ෂයෙන් ඉවත්ව ගිය එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා දිවයින පුවත්පතට පවසා ඇත.

වරප්‍රසාද ගැන කතා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා යට‍පත් කළ නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

රටේ මුදල් අමාත්‍යවරයා ලෙස තමාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව නොපමාව ඉදිරිපත් කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටි.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us