ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා සහ නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාගේ ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම්වරයකු පොලිසිය මගින් ඊයේ (5 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීමෙන් අනතුරුව 9 වැනිදා පිහිටුවන ආණ්ඩුවෙන් පසුව 11වැනිදා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවැසුවාය.
ඊයේ(05) රාත්‍රියේ මැතිවරණයට අදාළ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා රඹුක්කන පොලිස් ස්ථානයට යමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන්ට සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ආධාරකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි වාර්තා වේ.
ස්වාධින රුපවාහිනී සේවයේ විකාශය වන දොරමඬලාව වැඩසටහනේ නිල facebook ගිණුම මගින් එළඹෙන ජනාධිපතිවරනේය්දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන බව සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.
මහින්ද රාජපක්ෂ නම් ජනාධිපති අපේක්ෂක, විධායක ජනාධිපතිවරයා මේ වන විට නව පරපුරේ නැගී එන නිළියක වන සමනලී ෆොන්සේකා මහත්මිය කෙරෙහි දැඩි බියක් උපදවාගෙන සිටින බව දැන ගැනීමට ලැබී තිබේ.
ජාතික රූපවාහිනිය සුරකිමු; ඓතිහාසික වගකීම ඉටු කරමු - රූපවාහිනී පොදු සේවක එකමුතුව
රාජ්‍ය මාධ්‍යය අයතන සියල්ල තම අණසක යටතට ගෙන සිටින ඒකාධිපති පලකයා සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් එම ආයතන සියල්ල ඉතා නිර්ලජ්ජිත ලෙස භාවිතා කරමින් සිටී. ඔහු සිතන්නේ මෙම අයතනවල සේවයෙහි නියුතු සියලු සේවකයන් තමන්ට කැමති බවයි. එහෙත් එය එසේ නොවන බව මැනවින් ඔප්පු කරමින් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පොදු සේවක එකමුතුව ප්‍රකාශයක් නිකුත් කොට ඇත.
මෙරට තුළ දිනකට ළමා අපචාර 4ක් සිදුවන බවට ඇතමුන් ගෙන යන චෝදනා අසත්‍යය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි.