ත්‍රස්තවාදී චෝදනා යටතේ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊජිප්තු ජාතිකයන් විසිඑකකගේ ගෙල කපන වීඩියෝව ව්‍යාජ එකක්
අයිඑස් සටන්කාමීන් ඊජිප්තු ජාතිකයන් විසිඑක් දෙනෙකුගේ ගෙල කපා ඝාතනය කරන ආකාරය දැක්වුණ වීඩියෝව ව්‍යාජ සැකසුමක් බව අනාවරණ වී තිබේ .
ඇෆ්ගනිස්ථාන තලේබාන් සටන්කාමීන් සාම සාකච්ඡා සඳහා සූදානම් බවට පාකිස්තාන හමුදා ඉඟි කොට ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කර තිබේ.
මධ්‍යධරණී මුහුදේ බෝට්ටු අනතුරකින් සංක්‍රමණිකයන් 300ක් අතුරුදන්
අප්‍රිකාවේ සිට යුරෝපය බලා පැමිණන සංක්‍රමණිකයන් රැගත් ඩිංගි බෝට්ටු කීපයක් පෙරේදා මධ්‍යධරණී මුහුදේදී පෙරලීමෙන් ඒවායේ ගමන් ගත් 300 ක් පමණ මියෙන්නට ඇතැයි බිය පළව තිබේ. මේ බෝට්ටුවල පමණට වැඩි මගී සංඛ්‍යාවක් ගමන් කර ඇත.
යුක්රේනය තුල ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම බලාත්මක කිරීම සඳහා නැගෙනහිර යුක්රේනයට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව කැඳවා තිබේ.
ආගමික අයිතීන් සුරැකීමට සිය රජය කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ඉරාකය, සිරියාව සහ ලිබියාවේ බලය පතුරුවමින් සිටින ඉස්ලාමීය අන්තවාදී අයි.එස්. කැරළිකරුවන් සිය ප්රචාරක යාන්ත්‍රණය අන්තර් ජාලය වෙත පුළුල් කර ඇත.
රුසියානු හිතවාදී කැරලිකරුවන් සහ යුක්රේන හමුදා අතර ඇති කර ගත් සටන් විරාමය ඊයේ (ඉරිදා) පටන් ආරම්භ විය.