බාලේන්ද්‍රන් විබූසිකාට එරෙහිව ත්‍රස්ත අපරාධ චෝදනාවක් සටහන් කර ඇතයි පවසා ළමා නිවාසයේ සිටින විබූසිකාව නිදහස් කර ඇයගේ මව ජෙයකුමාරි වෙත යවන්නැයි කළ ඉල්ලීම කිලිනොච්චිය අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

කොළඹ ලන්දේසි රෝහල ආසන්නයේ ඇති රජයට අයත් ඉඩමක් පෞද්ගලික සමාගමකට අයත් බව පවසමින් එම සමාගම අදාළ ඉඩම වටකොට වැටක් ඉදිකිරීමට සුදානම් වන අවස්ථාවේදී එය නවත්වා තිබේ.

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඊයේ(20) රාත්‍රියේදි සිය පෞද්ගලික ආරක්ෂක නිළධාරීන් 5 දෙනෙකු සමඟ රාත්‍රී සමාජ ශාලා කිහිපයක ගැවැසී ඇත.

මේ වන විට අර්බූදයකට ලක්ව තිබෙන කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වන විවේචනාත්මක තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා චීන මෙහෙයුමක් දියත්ව ඇති බව වාර්තාවේ.

හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වු චන්ද්‍රානන්ද ද සිල්වා මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ඊයේ (20 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

‘‘ප්‍රාග් ඓතිහාසික මානවයා වචනවත්, වචන හඬවන්නේ කෙසේදැයිවත් නොදත්තේ ය. එහෙත් ඔහුට අත් තිබිණ. අනෙකකුගේ උදව්වෙන් තොරව යමක් තේරුම් ගැනීමට ඒවා ඔහුට උපකාරී විය. හේ සිය දෑත් වැඩෙහි යෙදී ය. එහෙත් දී වැඩ කිරීමේ දී බසක් ද වුවමනා විය.

සාධාරණ හේතුවක් නොමැතිව වත්කම් හා බැරකම් හෙළි නොකරන රජයේ නිලධාරින්ට හා දේශපාලනඥයන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරීමට ආණ්ඩුව කටයුතු සම්පාදනය කැර ඇත.

 

ld add copy

Latest News

අදත් ප්‍රදේශ රැසකට වැසි

අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us