මෙරට ක්‍රීඩාවේ උත්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීම පිණිස මැදිහත්වන ලෙස ඉල්ලා ක්‍රීඩා සංගම් 14 ක බලධාරින් විසින් අත්සන් කළ ලිපියක් ඉකුත් සිකුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.
දූෂණ වංචා විමර්ශන 45ක් ක්‍රියාත්මකයි - ජනාධිපති පරීක්ෂණ කොමිසම
ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ නිලධාරීන්ගේ බරපතළ වංචා දුෂණ අක්‍රමිකතා මෙන්ම බලය අයුතු ලෙස අවභාවිත කිරීම් ඇතුළුව තවත් විමර්ශන 45ක කටයුතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මඟින් ආරම්භ කර ඇතැයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවැසීය.
රාඩා ආයතනයට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 1670ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ආයතනයේ ගණන් තැබීමේ නිලධාරියා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙයි.
මහින්දත් විජාතික කොන්ත්රාත්කාරයෙක් ! බොදුබලේ අනතුරු අඟවයි
බොදු බල සේනා සංවිධානය අද දින මාධ්‍ය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය බටහිර කුමන්ත්‍රණයක් බවට ගෙන යන ප්‍රචාරයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියා මාර්ග ගන්න බව දැඩිව අවධාරණය කර තිබේ. එමෙන්ම එම සංවිධානය මෙම බටහිර කුමන්ත්‍රණයක් බවට ගෙන යන ප්‍රචාරය දේශපාලන කොන්ත්‍රාත්තුවක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වන වයඹ ඩිස්ටලරිස් සමාගමේ දෙමටගොඩ ගබඩා සංකීර්ණයක නීති විරෝධි ලෙස අසුරා තිබූ මත්පැන් බෝතල් 68,603 (ලීටර් 20824) හී දඩය රුපියල් මිලියන 21 ක් බව හෙළිවේ.
අවුරුදු 26 කට පසුව ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද අත්සනක් සහිතව ආන්දෝලනයකකට තුඩු දුන් නව මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් යුතුව අලුත් මුදල් නෝට්‍ටු නිකුත් කර ඇත.
සාකච්ඡා පැවැත්වූවාට දූෂිතයන්ට කිසිම සමාවක් දෙන්නෑ-අර්ජුන
කුමන ආකාරයේ සාකච්ඡා පැවැතියද දූෂිතයන් ආරක්‍ෂා කිරීමට අවස්ථා ලබා නොදෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රණතුංග මහතා එම අදහස් පළ කළේය.